බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රීඩා අමාත්‍යාංශයේ කිසිදු අනුග්‍රහයක් නැතිව ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඇරඹෙයි…

by editor
සැප්තැම්බර් 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, ඇමරිකාව ඇතුළු රටවල් නවයක කණ්ඩායම් 34 ක් සහභාගිවන ගෘහස්ථ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ ( 27 ) තලවතුගොඩ යූ ප්‍රෝ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී ආරම්භ කෙරිණ.

මෙම තරගාවලියේ ආර්ම්භක උත්සවය සඳහා දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිලධාරීන් පන්සියයකට අධික පිරිසක් සහභාගි වූහ.

මෙවැනි විදෙස් ආකර්ෂණය දිනා ගත හැකි තරගාවලියක් සඳහා සංචාරක මණ්ඩලය විසින් යම් සහයෝගයක් ලබා දී ඇතත් ක්‍රීඩා අමාත්‍යාංශය මගින් කිසිදු සහයෝගයක් හෝ පිළිගැනීමක් ලබා දී නොමැති බව වාර්තා වේ.

වසර විසි පහකට වඩා පැරණි සිලෝන් ගෘහස්ථ ක්‍රිකට් සංගමය විසින් මෙම තරගාවලියේ සංවිධාන කරයුතු භාරව කටයුතු කරයි.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ක්‍රීඩා හැත්තෑවකට වඩා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ඇතත් මීට වසර 21 කට පෙරත් මෙවැනි ලෝක කුසලාන තරගාවලියක් මෙහි පවත්වා ඇති සිලෝන් ගෘහස්ථ ක්‍රිකට් සංගමයට මේ දක්වා කිසිදු ක්‍රීඩා ඇමතිවරයකු ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියා පදිංචියක් ලබා දී නොමැති වීම විශේෂ සිද්ධියකි.

එහෙත් විවිධ නම් වලින් දෙතුන් දෙනකු එක්ව අටවා ගත් නාමික ක්‍රීඩා සංගම් තිහකට අධික සංඛ්‍යාවක් ක්‍රීඩා අමාත්‍යාංශයේ පිළිගැනීමට ලක්ව තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිරේ දාපු වෙලාවේ කළ මැදිහත්වීමට ස්තුති කරන්න රනිල් මහින්දගේ  කාල්ටන් නිවසට යයි!

Next Post

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව තොරතුරු දෙන්න කියලා DIG ලගේ  දුරකථන අංකය දුන්නට පස්සේ  දකුණු පළාතෙන් විතරක් මත්ද්‍රව්‍ය අපරාධ ගැන ඔත්තු 2000ක්….

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.