කල්මුණේ ග්‍රාමසේවා වසම් 11ක් හුදකලා කෙරේ…

කාත්තන්කුඩි පොලිස් වසමේ කල්මුණේ ග්‍රාමසේවා වසම් 11 හුදකලා කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය විසින් නිවේදනය කළ එම ප්‍රදේශ 11 මෙසේය…

Exit mobile version