බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔටෝ එක්ස්පෝ (Auto Expo) 2024 මෝටර් රථ තාක්ෂණික හා වෙළෙඳ ප්‍රදර්ශනය මාර්තු මස 01,02 හා 03 මහනුවර සහස් උයනේ දි!

by editor
පෙබරවාරි 28, 2024
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

එලීට් වෙන්චර්ස් (Elite Ventures) ආයතනය මගින් සංවිධානය කරනු ලබන ඔටෝ එක්ස්පෝ (Auto Expo) 2024 මෝටර් රථ තාක්ෂණික හා වෙළෙඳ ප්‍රදර්ශනය මාර්තු මස 01,02 හා 03 යන දිනවල මහනුවර සහස් උයනේ දී   පැවැත්වෙයි.

ඔටෝ එක්ස්පෝ ප්‍රදර්ශනය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගියදා මහනුවර සහස් උයනේ දී පැවැති අතර එහි දී කරුණු දක්වමින් එලීට් වෙන්චර්ස් ආයතනයේ  ජාලිය රාජගුරු  අදහස් දක්වමින් මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව මගින් මෙහෙයුම් කටයුතු සඳහා නිෂ්පාදනය කරන ලද වාහන මෙන්ම 1940 සිට 1970 දක්වා මෙරට භාවිත කළ මෝටර් රථ හා යතුරු පැදි එක් කරන බව පැවසුවේය.

පැරණි හා නවීන වාහන වලට අදාළ තාක්ෂණික දැනුම ඇතුළු ඕනෑම කාරණයක් සම්බන්ධව දැනුම අලුත් කරගත හැකි  විශේෂ වැඩසටහන් මෙහි දී ක්‍රියාත්මක බව එලීට් වෙන්චර්ස් ආයතනයේ දිමුතු බණ්ඩාර   ප්‍රකාශ කළේය.

තරුණ හා ළමා පරපුර ලංකාවේ පෞද්ගලික හා පොදු ප්‍රවාහන සඳහා යොදාගත් වාහන වල තාක්ෂණය සම්බන්ධවත් පැරණි වාහනයක් ධාවන තත්ත්වයෙන් පවත්වා ගෙන යෑමට අවශ්‍යය නඩත්තු කටයුතු සිදු කරන ආකාරය පිළිබඳවත් මෙහි දී ග්‍රෑන්ඩ් කාර් ක්ලබ් මගින් ලබා දීමට නියමිත බව එහි සභාපති වසන්ත සමරසිංහ   කීය.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා කාර්මික දෙපාර්තුමේන්තුව,අරුප්පල වෘත්තිය පුහුණු අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් සිසුන් සඳහා පුහුණුව ලබා දීමට උපයෝගි කර ගන්නා පැරණි වාහන ප්‍රදර්ශනයට එක් කිරීමට නියමිතය.

 

 

Share69Tweet43
Previous Post

ලංකාවට එන්න සූදානමින් සිටි රජීව් ගාන්ධි ඝාතකයා ඉන්දියාවේ රජීව් ගාන්ධි රෝහලේ දි මියයි!

Next Post

6 වසරට ඇතුළු වූ සිසුවාට 10 වසර සිසුන් පහර දී මුදල් කොල්ල කාලා… බරපතල පහරකෑමට ලක් වූ සිසුවා රෝහලේ!

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.