එකම ඉන්දීය ධීවරයෙකුටවත් එන්න නොදී දේශ සීමා මුරකරන්න… ධීවර ඇමති නාවික හමුදාවෙන් ඉල්ලයි…

ගැඹුරු මුහුදේ දේශ සීමා ආරක්ෂා කරමින් එකම ඉන්දීය ධීරවරයෙක් හෝ රටේ මුහුදු සීමාවට ඇතුළුවීම වළක්වා දෙන ලෙස ධීවර ඇමති ඩග්ලස් දේවානන්ද නාවික හමුදාවෙන් ඉල්ලා ඇත.

කොවිඩ් 19 විකෘති ප්‍රභේද කීපයක් ඉන්දියාව පුරා පැතිරෙමින් ඇති අවස්ථාවක එම කොවිඩ් අවදානම අධික දකුණු ඉන්දියාවෙන් ධීවරයින් පැමිණීම  රට තවත් බිහිසුණු අනතුරකට ලක්වන නිසා මෙම ඉල්ලීම කළ බව ඇමතිවරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දීය ධීවරයින් දේශීය ධීවරයින් සමඟ මුහුද මැද දී සම්බන්ධතා පවත්වන බව තහවුරු වී ඇති අවස්ථාවක වෛරසය රට තුළට ව්‍යාප්ත වීම වැළැක්වීම කළ යුතු බව ඇමතිවරයා පෙන්වා දුන්නේය


Exit mobile version