උණවටුණ පාළුයි…

ලලිත් චාමින්ද –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 නත්තල් සමයත් සමග වෙනදා දෙස් විදෙස් සංචාරකයින්ගෙන්  පිරි ඉතිරියන උණවටුණ වෙරළ තිරය අද  පාළුවට ගොස් ඇත.  කොරෝනා වසංගතයත් සමග දෙස් විදෙස් සංචාරකයින් නොපැමිණිම නිසා උණවටුණ ප්‍රදේශයේ සංචාරක හොටල් අවන්හල් විශාල සංඛ්‍යාවක් මේ වනවිට වසාදමා ඇත. මෙම තත්වය නිසා සංචාරක කර්මාන්තයේ නිරත වුවන් දැඩි අසරණ තත්වයට පත්ව  ඇත. උණවටුණ වෙරළ තිරය පාළුවට ගොස් ඇතිඅයුරු ඡයාරුපවල දැක්වේ.

 

Exit mobile version