ඊයේ දින තුළ පමණක් කොවිඩ් මරණ 47යි..

ඊයේ දිනය තුළ පමණක් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ  47ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.

ඒ පිරිමි 27ක් හා කාන්තාවන් 20ක් වශයෙනි. රජයේ නිල වාර්තාවලට අනුව මේ වනවිට ලංකාව තුළ සිදු වී ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 2500 ඉක්මවා ගියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට නිල වශයෙන් වාර්තාවන සමස්ථ මරණ සංඛ්‍යාව 2,534


Exit mobile version