බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය ධීවර කොල්ලකරුවන් 19 දෙනෙකුට පනස් දහස බැගින් දඩ… බෝට්ටු කරුවන් 03කට ලක්ෂ 60ක දඩයක්… කිළිනොච්චි මහේස්ත්‍රාත්වරයා නියෝග කරයි…

by editor
පෙබරවාරි 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

නාවික හමුදාව විසින් කිළිනොච්චියේ ඉරණතීව් මුහුදේදී අත් අඩංගුවට ගැනීමෙන් පසුව කිළිනොච්චිය අධිකරණයට 5 දා ඉදිරිපත් කළ ඉන්දීය ධීවරයින් 34 දෙනාගෙන් 19 දෙනෙකුට පමණක් රුපියල් පනස් දහස බැගින් දඩ ගෙවන ලෙස කිළිනොච්චිය මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස තුනක කාලයකට සරල වැඩ සහිතව  සිර දඩුවම දීර්ග කෙරෙන බවද විනිසුරුවරයාගේ නියෝගයේ සඳහන් කොට තිබුණි.

ඉතිරි ධීවරයින් 15 දෙනාගෙන් බෝට්ටුකරුවන් තුන් දෙනෙකුට රුපියල් ලක්ෂ 60 ක දඩයක් නියම කළ අතර එම දඩය නොගෙවන්නේ නම් මාස හයකින් සිර දඩුවම දීර්ග වන බවද අධිකරණ නියෝගයේ සඳහන් වෙයි.

අනෙක් ධීවරයින් 12 දෙනා සම්බන්ධයෙන් ත්වදුරටත් කරුණු විමසීමට අවශ්‍ය  නිසා ඔවුන් සම්බන්ධයෙන් මේ මස 10 වෙනිදා තෙක් අදාල නඩුව කල් දැමීමට තීන්දු කළ මහේස්ත්‍රාත්වරයා දඩ නියම වූ ඉන්දීය ධීවරයින් අදාල දඩය ගෙවා හමාර වීමෙන් පසුව   ආපසු ඉන්දියාවට යැවීමට පියවර ගන්නා ලෙස ධීවර පරීක්ෂක නිලධාරීන්ට නියෝග කළේය.

ඉන්දියාවේ සිට කිළිනොච්චි මුහුදු සීමාවට නීති විරෝධී ලෙස පැමිණි මේ ධීවරයින් පිරිස නාවික හමුදාව විසින් යාත්‍රා තුනක්ද සමග අත් අඩංගුවට ගෙන තිබුණේ මේ වසරේ ජනවාරී මස 26 වෙනිදා අලුයම් කාලයේදීය.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිසිය අනවසර වැලි ප්‍රවාහනය කළ ට්‍රැක්ටරයකට වෙඩි තබයි!

Next Post

නියෝජ්‍ය කථානායකට සද්දේ දාන්න ගිය සජිත් සල්ලං වෙයි…

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.