ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා එක් දින තරගාවලියේ තරග කාලසටහන ප්‍රකාශ වේ…

තරග තුනකින් සමන්විත එක් දින තරගාවලියක් ක්‍රීඩා කිරීම සඳහා මැයි 29 දින ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිතය.  සියලුම තරග දිවා තරග ලෙස පැවැත්වීමට සංවිධාකයින් කටයුතු යොදා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තරග තුනම හම්බන්තොට ක්‍රීඩාංගනයේ පැවැත්වේ. ජූනි 02, 04 සහ 07 දිනවලදී තරග පැවැත්වීමට සැලසුම් කර තිබේ.

 

 

 

Exit mobile version