ඇවිදිද්දී ඇද වැටුණු සබීතාගේ සැමියාට ප්‍රතිකාර

sabeetha - upali jayasinghe

ප්‍රවීන නිළියක වන සබීතා පෙරේරා මහත්මියගේ සැමියා වන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ව්‍යාපාරිකයකු වන උපාලි ජයසිංහ මහතා ශරීර සුවතාව සඳහා මහමාර්ගයේ ඇවිද යමින් සිටයදී ඊයේ (24) පස්වරුවේ මහා මාර්ගයේ සිහිසුන්ව ඇද වැටී ඇත.

කුරුදුවත්ත පොලිස් වසමට අයත් ප්‍රදේශයකදී මෙම සිදු වීම වී ඇත්තේ ඊයේ පස්වරු 5.15 ට පමණය.

මාර්ගයේ ගමන් ගත් කිහිපදෙනකු ඔහු වැටී සිටිනු දැක වහාම පොලීසිය හා ගිලන් රථ කැදවීමෙන් පසුව ඔහු රෝහල්ගත කර ඇත. අනතුරුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන ඔහු කොලඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Exit mobile version