ඇවිත් වැඩ කරමු… යාපනය සරසවියේ තරුණ කථිකාචාර්යවරියකට නෝර්වේ විද්වත්හු පාවඩ එලති…

දිනසේන රතුගමගේ

යාපනය විශ්ව විද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරියකට  නෝර්වේ අක්තාර් විශ්ව විද්‍යාලයේ පර්යේෂකවරියක් වීමේ වාසනාව උදා වී තිබේ.

රවිනා සුකුමාර් නැමති මෙම  සහකාර කථිකාචාර්යවරිය සිය උපාධිය සඳහාත් පශ්චාත් උපාධිය සඳහාත්  ලියන ලද පර්යේෂණ නිබන්ධන දෙක සදහා රන් පදක්කම් තුනක් එක්සත් රාජධානියේ  හා නෝර්වේ විශ්ව විද්‍යාල දෙකකින් ලැබී ඇති අතර එම සිද්ධියෙන් පසුව නෝර්වේ රජය ඇයට අක්තාර් විශ්ව විද්‍යාලයේ පර්යේෂකවරියක් ලෙස කටයුතු කරණ ලෙසට ආරාධනා කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම තනතුර බාර ගත් ඇය පසුගියදා නෝර්වේ බලා පිටත්ව  ගියාය.


Exit mobile version