ඇමරිකානු දේශපාලන කටයුතු සහකාර ලේකම් ඇතුළු දූත පිරිසක් ලංකාවේ නිල සංචාරයක…

ඉන්දු – පැසිපික් කලාපය පුරා සාමය සහ ආරක්ෂාව  ශක්තිමත් කිරීමේ අපේක්ෂාවෙන්, ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල්  මුල් කරගෙන       ඇමරිකාවේ  දේශපාලන කටයුතු පිළිබඳ   සහකාර   ලේකම්  වික්ටෝරියා නූලෑන්ඩ් අද නිල සංචාරයක් ඇරඹීමට නියමිතය.

ඇය සමග මෙම සංචාරය සඳහා ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල් ලූ, එරට ප්‍රතිපත්ති පිළිබඳ නියෝජ්‍ය ආරක්ෂක ලේකම් ඇමැන්ඩා ඩොරි ද මෙම සංචාරයට එක්වනු ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිය දකුණු ආසියානු සංචාරයේ දී ඇය  ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය ඇතුළු දකුණු ආසියාතික කලාපීය රටවල්වලට පැමිණීමට නියමිතය.

Exit mobile version