ඇඳිවත පිටින් මුලතිව් පැටවූ ජෝෂප් ස්ටාලින් බලන්න ඇඳුම් අරන් යාපනය නගරාධිපති එයි…

සංඝයාවහන්සේට අවශ්‍ය ද්‍රව්‍යත් පූජා කරලා....

දිනසේන රතුගමගේ –

කොළඹදී ගුරු සංගම් විරෝධයකට එක්වීමෙන් පසුව පොලීසිය විසින් මුලතිව් කේපාපිලව් ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කළ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලින් ඇතුලු පිරිසට අවශ්‍ය ඇදුම් හා දෛනික උපකරණ තොගයක් යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්  ඇතුලු පිරිසක් විසින් ඊයේ (10) රැගෙන ආවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිරෝධායනය වන භික්ෂූන් වහන්සේලා ඇතුලු මේ පිරිසට අවශ්‍ය ඇදුම් නොමැති බවට තොරතුරු ලබීමෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පාලනය කරන මෙම නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගිය නගරාධිපතිවරයා ඇතුලු පිරිස එම පරිත්‍යාගය ඔවුන්ට ලබා දී තිබේ.

Exit mobile version