fbpx
ඉරිදා, මාර්තු 26, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍රගේ පැමිණීමට එරෙහිව යාපනයේ විරෝධතාවයක්!

by editor
මාර්තු 19, 2023
in පුවත්
650 6
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ නාවක්කුලි සමිද්ධි සුමන විහාරයේ සංවිධානය කළ ආගමික වැඩ සටහනක් සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලා 128 ක් සමග ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා  එම ස්ථානයට පැමිණීමට එරෙහිව විරෝධය පලකිරීමක් නිසා ඊයේ (18) දා එම ප්‍රදේශයේ  දැඩි නොසන්සුන්තාවයක් හට ගෙන තිබුණි.

මෙම විරෝධතාවය සදහා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ දෙකක මන්ත්‍රීවරු හා  යාපනයේ  ස්වේච්ඡා  සංවිධානවල කීප දෙනෙකු සහභාගී වී සිටියහ.

විරෝධතාකරුවන් කියා සිටියේ ජාතිවාදය හා දේශපාලනය කරපින්නාගෙන කටයුතු කරන  දෙමළ ජන සංහාරයට සම්බන්ධ හමුදා නිලධාරියෙකු යාපනයේ බෞද්ධ උරුමයන් ස්ථාපිත කිරීම සදහා නොපැමිණිය යුතු බවයි.

පොලිසිය හා හමුදාව විසින් විරෝධතාකරුවන් ඉවත් කිරීමෙන් පසුව  යාපනය නාවක්කුලි සමිද්ධි සුමන විහාරයේ ආගමික උත්සවය සිදු කෙරුණි.

RelatedPosts

මෙහෙම ගියොත් සංචාරකයෝ එයි ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!

පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!

IMF ණයෙන් ඉන්දීය ණය වාරිකයක් ගෙවා ඉන්දියාවෙන් තවත් ණයක් ගන්න සාකච්ඡා අරඹයි!

Tags: නවතමවිශේෂ
Share104Tweet65
Previous Post

IMF ණයට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හෙට! පළමු ණය කොටස ලබන අඟහරුවාදා…

Next Post

රත්ගම ද්විත්ව ඝාතනක් ගැන රත්ගම පොලිසිය බූරු මූණාගෙන් ප්‍රශ්න කරයි!

Related Posts

පුවත්

මෙහෙම ගියොත් සංචාරකයෝ එයි ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!

මාර්තු 25, 2023
Kaushalya-Nawaratne
පුවත්

පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!

මාර්තු 25, 2023
පුවත්

සෑම ඉසව්වකින්ම දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100ක ජාතික සංචිතයක් නඩත්තු කිරීමට ජනපතිගෙන් උපදෙස්!

මාර්තු 25, 2023
Next Post

රත්ගම ද්විත්ව ඝාතනක් ගැන රත්ගම පොලිසිය බූරු මූණාගෙන් ප්‍රශ්න කරයි!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

මෙහෙම ගියොත් සංචාරකයෝ එයි ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!

by Lanka Sara Editor
මාර්තු 25, 2023
0

Kaushalya-Nawaratne

පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!

by editor
මාර්තු 25, 2023
0

සෑම ඉසව්වකින්ම දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100ක ජාතික සංචිතයක් නඩත්තු කිරීමට ජනපතිගෙන් උපදෙස්!

by editor
මාර්තු 25, 2023
0

IMF ණයෙන් ඉන්දීය ණය වාරිකයක් ගෙවා ඉන්දියාවෙන් තවත් ණයක් ගන්න සාකච්ඡා අරඹයි!

by editor
මාර්තු 25, 2023
0

Ranil

මැතිවරණයට මුදල් නිදහස් නොකළ මුදල් ඇමතිට එරෙහිව පැෆ්රල් සංවිධානය අධිකරණයට !

by editor
මාර්තු 25, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • මෙහෙම ගියොත් සංචාරකයෝ එයි ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!
  • පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!
  • සෑම ඉසව්වකින්ම දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100ක ජාතික සංචිතයක් නඩත්තු කිරීමට ජනපතිගෙන් උපදෙස්!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist