සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුතින් කිසිම මුදලක් මුද්‍රණය කරලා නෑ… අලුත් ණය අරගෙනත් නෑ… රජය අවධාරණය කරයි!

by editor
ඔක්තෝබර් 29, 2024
in පුවත්
sri-lanka-money-printing
Share on FacebookShare on Twitter

කිසිම ආකාරයක නම මුදල් අච්චු ගැසීමක් සිදුවී නැති බවත්, රුපියල් බිලියනක මුදල් අලුතින් මුද්‍රණය කිරීමක් සම්බන්ධව පලවෙමින් ඇති ප්‍රවෘත්ති මුලුමනින්ම අසත්‍යයක් බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් අද කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අවධාරණය කළේය.

කිසිම අලුත් ණයක් ලබාගෙන නැති බවත් පැහැදිලි කරමින් ඔහු මෙසේ කීවේය.

අලුතෙන් ණය ගත්තා. මුදල් අච්චු ගැහුවා කියලා. අලුත් ණයක් කිසිදු ආයතනයකින්, විදේශ වශයෙන් අපි ලබාගෙන නෑ. සාමාන්‍යයෙන් මහබැංකුවේ ක්‍රමවේදයක් තියනවා මහබැංකු බැඳුම්කර කල් ඉකුත් වෙනවිට ඊට සමානුපාතිකව අලුත් ඒවා නිකුත් කරන එක. ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නෙ. ඒ හැරෙන්න අලුත් ණය ගැනීමක් සිද්ධ වෙලා නෑ.

ඒ වගේම මුදල් අච්චු ගැහීම ගත්තොත් අලුතින් මුදල් අච්චු ගැහීමක් කරලා නෑ. කරන්න බෑ. මොකද ඒක ඉතාම පැහැදිලිව කියනවා අලුතින් මුදල් අච්චු ගහන්න බෑ කියලා. එහෙම කරලා නෑ. එහෙම ගැහුවා නම් ඔබට දැකගන්න පුලුවන් අපේ මුදල් ඇමති තුමා තමයි වර්ථමාන ජනාධිපති තුමා. ඕනෑම අලුතින් මුද්‍රණය කරන මුදල් නෝට්ටුවක මුදල් ඇමතිවරයාගේ අත්සන තියෙන්න ඕන.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ඉතින් අනුර දිසානායක අපේ මුදල් ඇමති තුමාගේ අත්සන සහිත නෝට්ටුවක් කොහෙවත් නිකුත් වෙලා නෑ. එහෙම නෝට්ටුවක් තියනවා නම් කියන්න. මොකද අපිත් ආසයි එතුමාගේ අත්සනින් මුදල් නෝට්ටුවක් දකින්න.

ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරය වෙනවා බිලියනක මුදල් අච්චු ගහලා තියනවා කියලා. ඒක සම්පූර්ණ අසත්‍ය ප්‍රවෘත්තියක්. අලුතින් මුදල් අච්චු ගැසීමක් හෝ ණය ගැනීමක් සිද්ධ වෙලා නෑ.

කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගල්ලාගම ගැන කෙටි කලකදී විමර්ශනයක් කර අවශ්‍ය පියවර ගන්න රජය සුදානම්…

Next Post

චැනල් ෆෝ ගැන ඉදිරිපත් කළ ඉමාම් කමිටු වාර්තාව පිළිගන්නේ නෑ… ගම්මන්පිලට උත්තර දෙමින් විජිත කියයි!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.