අයවැය යෝජනා: බදු ගනුදෙනුවලට ID අංකය යොදන්න නීති සංශෝධනයක්

බදු හා සම්බන්ධ සෑම ගනුදෙනුවකටම හැඳුනුම්පත් අංකය ඇතුළත් කළ හැකි පරිදි බදු නීතිය සංශෝධනය කිරීමට 2021 අයවැය මගින් යෝජනා කෙරේ.

අගමැති මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට පාර්ලිමේන්තුවේ දී සිදු කරන අයවැය ප්‍රකාශය මගින් මෙම යෝජනාව ඉදිරිපත් කළේ ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර බදු අභියාචන කඩිනමින් විසඳීම සඳහා බදු අභියාචනා උසාවියක් ස්ථාපනයට ද අයවැය ප්‍රකාශයේ සඳහන් වේ.


Exit mobile version