අබකොලවැව උතුරයි…

දින කීපයක් තිස්සේ නොකඩවා ඇද හැලුන වර්ෂාව හේතුවෙන් අබකොලවැව ජලාශය   ජලයෙන් පිරී ගොස් තිබේ .

මෙය මී ඔය ව්‍යාපාරයේ ආරම්භක ජලාශයයි. මෙහි ජල ධාරිතාව අක්කර අඩි 6700 කි. අධික ජල ප්‍රමාණයක් ලැබීම හේතුවෙන් ජලාශයේ දොරටු දෙකම අඩි දෙකයි අඟල් හය (2′. 6″) බැගින් විවෘත කර වැඩි ජලය මී ඔයට මුදා හැර තිබේ .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ හේතුවෙන් ගල්ගමුව කලුවිලපතාන ගම්මානයේ නිවාස රැසක් ජලයෙන් යටවී ඇත.


Exit mobile version