අපිත් ඉන්දියාවේ මරණීය අවදානමට… විශේෂඥ  වෛද්‍ය සුදත් සමරවීර

කොවිඩ් රෝගීන් වැඩි දෙනා නුවරඑළි කතරගම චාරිකා ගිය අය…

ශ්‍රි ලංකාව මේ වන විට ඉන්දියාවේ පවතින  තත්ත්වයට කරා ගමන් කිරීමේ   අවදානමකට පත්ව ඇතැයි   වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ සුදත් සමරවීර  සඳහන් කරයි.

මෙරටින් දිනකදී හමුවුණ වැඩිම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 1662ක් බව වාර්තා වීමත් හේතුවෙන් පෙනී යනුයේ ශ්‍රි ලංකාවද ඉන්දියාවේ පවතින තත්ත්වයට සමාන තත්ත්වයටක ගමන් කරමින් සිටින බව යැයි වෛද්‍ය සමරවීම කීය.

‌ආසාදිත රෝගීන්ගෙන් වැඩිම පීරිස අවුරුදු නිවාඩුව කාලයේදී නුවරඑළිය හා කතරගම ප්‍රදේශවල සංචාරය කර අය බව වාර්තා වී ඇතැයිද ඔහු සඳහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යා 108146 ක් යැයි වසංගත රෝග විද්‍යා අංශය දක්වයි.

 

Exit mobile version