අනාරක්ෂිත ලෙස අධිවේගී මාර්ගයේ මෝටර් රථය ධාවනය කරද්දී රථයේ වීදුරු ඇර ජනෙල් මත හිඳගෙන මාරක ගමනක් ගිය තරුණයන් සිවු දෙනා මේ මස 22 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට පානදුර වැඩ බලව මහේස්ත්රාත් ජයන්ත සිල්වා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබුවේ අකුරණ සහ උඩතලවින්න ප්රදේශවල පදිංචිකරුවන් වන අමීර් අතාහල්ලහ්, මුහුමුඩින් මෙහොමඩ්, ජව්පර් මොහොමඩ් සහ මොහොමඩ් අබ්දුලා යන වසය අවුරුදු 18 -20 අරත පසවන පුද්ගලයන්ය.