අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු වෙයි…

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන්ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි හිමියන් තීරණය කර ඇත.

සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන පවසන්නේ මෙම මිල අඩු කිරීමට හේතුව ප්‍රධානම පිටි ආනයනික සමාගම්වන සෙරන්ඩිබ් සහ ප්‍රීමා සමාගම් පිටි කිලෝවක මිල රුපියල් 15කින් පමණ අඩු කිරීම බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෙස බේකරි නිශ්පාදනවලත් මිල අඩු කරන ලෙස  සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය බේකරි හිමියන්ගෙන් ඉල්ලා ඇති බව එම සංගමයේ සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

Exit mobile version