අද දිනට නව කොවිඩ් ආසාදිතයන් 553ක් වාර්තා වුණු බව රජය නිවේදනය කළේය. එම සමස්ථ ආසාදිතය ප්‍රමාණයම හඳුනා ගන්නේ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් ලෙසිනි. ඒ අනුව මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයන් ගණන 18491කි.
අද දින පමණක් අලුතින් හමුවන කොවිඩ් ආසාදිතයන් ගණන 553ක්…
-
by editor
Related Content
මෙවර සාමාන්‍ය පෙළ විභාගය පෙනී සිටි සිසුන්ට උසස් පෙළ පන්ති ජූනි 04 දා ඇරඹෙයි…
by
editor
මැයි 16, 2024