සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 02ක් වාර්තා කළේය. පෑලියගොඩ ප්‍රදේශයේ 71 හැවිරිදි කාන්තාවක්, අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මෙසේ මිය ගොස් තිබිණි. රට තුළ කොවිඩ් ආසාදිත සමස්ථ මරණ සංඛ්‍යාව 276කි.
අද දින කොවිඩ් ආසාදිතයන් 873ක් වාර්තා වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 52202කි.
මේ සම්බන්ධව රජය විසින් නිකුත් කරන ලද සියලු නිවේදන පහත දැක්වේ.