අද දවස තුළ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 430ක් බව රජය නිවේදනය කළේය. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයන් සංඛ්‍යාව එකොලස් දහස ඉක්මවා ගියේය. මුළු ආසාදිතයන් සංඛ්‍යාව 11233කි. රජය වාර්තා කරන්නේ මෙම ආසාදිතයන් සියලු දෙනාම හමුවන්නේ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් ලෙසින් බවය.
අද දවසට කොවිඩ් ආසාදිතයන් 430යි….
-
by editor
Related Content
ජාවාරම්කාර ඔන්මැක්ස් ඩී.ටී. තැන්පත් කරුවන්ට මුදල් ගෙවන්න අධිකරණය ඉදිරියේ පොරොන්දු වෙයි...
by
editor
මැයි 28, 2024
පාස්කු ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබ පුරා වසර පහක් දුක් වින්ද මවක් මිය යයි!
by
editor
මැයි 28, 2024
රජයේ රෝහල් 200කට ස්ථිර රෝහල් පරිපාලකවරු නෑ... රෝහල් පද්ධතියම අවුලක...
by
editor
මැයි 28, 2024