අද කොවිඩ් මරණ 46ක්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කොවිඩ් ආසාදි පුද්ගල මරණ 46ක් අද (18) දිනයේ දී වාර්තා කළේය.

ඒ අනුව මෙරට නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ප‍්‍රමාණය 3779 දක්වා ඉහල ගොස් ඇත. මිය ගිය අය අතර පිරිමි 30ක් සහ කාන්තාවන් 16ක් වෙති.

මේ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.

Exit mobile version