තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කළේය.
ඒ අනුව මෙරටින් මේ දක්වා නිල වශයෙන් වාර්තා වී ඇති මුළු කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 13,593ක් දක්වා ඉහළ ගියේය.
එම මරණ අතරට කාන්තාවන් 10 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 09 දෙනෙකු අයත්ය.
මේ පිළිබඳව රජය නිල වශයෙන් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.