අද කොවිඩ් ආසාදිතයන් 2386… රෝගීන් 25827ක් ප්‍රතිකාර මධ්‍යස්ථානවල…

අද (12) මුල් කාර්තුවේ 1429ක් හා දෙවන කාර්තුවේ   තවත් 957ක් ලෙස කොවිඩ් ආසාදිත පුද්ගලයන් 2386ක්  වාර්තා වූ බව කොවිඩ්  වාර්තා වූ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කළේය.

ඒ අනුව අද වාර්තාවන කොවිඩ් ආසාදිතයන් 238ත් සමග මෙරට වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන එක්ලක්ෂ තිස් තුන් දහස් හාරසිය අසූ හතරක් ( 1,33, 484) බව රජය නිවේදන කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,016ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය ද 107,657ක් විය. අද වනවිට කොවිඩ් ආසාදිත රෝගීහු 25827 ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ගනිමින් සිටිති.


Exit mobile version