අද කොවිඩ් ආසාදිතයන් 1897යි… කොවිඩ් අසාදිත පුද්ගල මරණ 11යි…

අද දවස තුළ කොවිඩ් ආසාදිතයන් 1897ක් සහ  කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 11ක් රජයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. ඒ අනුව මේ වනවිට වාර්තා වන සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 1,11,598කි. කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 720කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ.

 

Exit mobile version