කොවිඩ්’ ආසාදිත පුද්ගල මරණ හයක් ඊයේ (15) තහවුරු කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (16) පස්වරුවේ නිවේදනය කළේය.
මියගිය පුද්ගලයන් හයදෙනාම වයස අවුරුදු 60 ට වැඩි අයය.
මිය ගිය අය අතර පිරිමි 03ක් සහ කාන්තාවන් 03ක් වෙති.