අදත් වැසි – අකුණුවලින් ප්‍රවේශම් වන්න

කාලගුණය අනතුරු අගවයි

බොහෝ ප්‍රදේශවලට අදත් පස්වරු 2 න් පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වන අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බව ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය කියා සිටියි.

 

Exit mobile version