අත්‍යවශ්‍ය සේවා ලොරියේ කුඩු කිලෝ 200ක්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත්‍යවශ්‍ය සේවා පුවරුව සහිත ලොරියක ප්‍රවාහනය කරමින් තිබූ මත් කුඩු කිලෝ ග්‍රෑම් 200ක් සමඟ සැකකරුවන් අද පෙරවරුවේ ජා ඇල දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. කිලෝ ග්‍රෑම් 10 සහල් මිටි අතර සඟවාගෙන ගිය මෙම මත් කුඩු තොගය ඇඳිරි නිති බලපත් සහිත ව අත්‍යවහ්‍ය සේවා පුවරුව යොදා ගනිමින් ප්‍රවාහනය කරමින් තිබියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

Exit mobile version