සෑම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකටම CCTV

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේ මහමැතිවරණයේ ඡන්ද  මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ දී සෑම මධ්‍යස්ථානයකට ම සී සී ටීවී කැමරා සවිකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ මෙවර මහ මැතිවරණයේ මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඡන්ද විමසීමට පසුදින පසු දින ආරම්භ කිරීමට ඒ තීරණය කළ බවයි.

මහ මැතිවරණය පැවැත්වෙන්නේ ලබන අගෝස්තු 05 වැනි දා ය.


මෙතෙක් මෙරට තුළ පැවැත්වුණු සෑම ඡන්දයක දී ම පාහේ ඡන්ද ගණන් කිරීම ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු එදින තුළම ආරම්භ කෙරිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


covid-19 ගෝලීය වසංගත තත්වය බල පා ඇති ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ඡන්ද ගණන් කිරීම ද සිදු කිරීමට පියවර ගැනීම හේතුවෙන් මෙලෙස පසු දින ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

Exit mobile version