බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

ඔස්කාර් සම්මාන රාත්‍රියේ ඉතිහාසය වෙනස් කළ ‘Anora’…

by editor
මාර්තු 3, 2025
in කලා
Share on FacebookShare on Twitter

ඔස්කාර් සම්මාන උළෙලේ ඉතිහාසගත වාර්තාවක් සහිතව ‘Anora’ චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙස මෙවර ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබුවේය. සම්මාන උළෙලේදී වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් දිනා ගැනීමට Sean Baker ගේ ‘Anora’ චිත්‍රපටය සමත් වී ඇති බව නිල වශයෙන් නිවේදනය කෙරිනි. චිත්‍රපටය ඔස්කාර් සම්මාන 05ක් දිනා ගත්තේය.

රුසියානු කතිපයාධිකාරීවරයෙකුගේ නරක පුත්‍රයෙකු සමඟ ගැටුම් සහිත අවාසනාවන්ත ප්‍රේම සම්බන්ධයක් පවත්වන ලිංගික සේවිකාවක ගේ ජීවිත ගැටුම වටා නිර්මාණයවන ‘Anora’ සඳහා ඔස්කාර් සම්මාන හතරක් හිමි වුනේය. ‘Anora’ චිත්‍රපටයේ අධ්‍යක්ෂක ෂෝන් බේකර්, තනි චිත්‍රපටයක් ඔස්කාර් සම්මාන 04 දිනා ගත් පළමු පුද්ගලයා ලෙස ඉතිහාසයට එක් විය. එහි ප්‍රධාන චරිතය වන මිකී මැඩිසන් හොඳම නිළිය ලෙස සම්මාන ලැබූ අතර චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලැබීය.

Sean Baker… Anora අධ්‍යක්ෂනය කරමින් ඔස්කාර් සම්මාන උළේලේ ඉතිහාසගත මිනිසා…

‘Anora’ ලැබූ සම්මාන

හොඳම චිත්‍රපටයෙන් පිදුම් ලැබූ ‘Anora’ හොඳම නිළිය, හොඳම තිර රචනය, හොඳම සංස්කරණය, හොඳම සහය නළුවා සහ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානයෙන් ද සැරසිනි.

‘The Brutalist’, ‘A Complete Unknown’, ‘Conclave’, ‘Dune: Part Two’, ‘Emilia Pérez’, ‘I’m Still Here’, ‘Nickel Boys’, ‘The Substance’, සහ ‘Wicked’ චිත්‍රපට අභිබවා ‘Anora’ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේය.

Anora’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ Sean Baker හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මාන ලැබීය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

‘Anora’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් Mikey Madison හොඳම නිළිය ලෙස සම්මාන ලැබීය.

1954 දී ඩිස්නි වෝල්ට් ඩිස්නි එක් රාත්‍රියක දී වැඩිම ඔස්කාර් සම්මාන ලැබූ අධ්‍යක්ෂවරයා ලෙස ඉතිහාසගතව සිටියේය . අද ඔහුගේ වාර්තාව අනෝරා අධ්‍යක්ෂ ෂෝන් බේකර් සම කළේය. එක් රාත්‍රියක තනි ව්‍යාපෘතියක් සඳහා එතරම් ජයග්‍රහණයක් දිනා ගත් පළමු පුද්ගලයා බේකර්ය.

Mikey Madison හොඳම නිළිය

හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලද ‘The Brutalist’

හොඳම නළුවා වූයේ ‘The Brutalist’ චිත්‍රපටයේ අද්විතීය රංගනයක් ඉදිරිපත් කළ Adrien Brody ය. ‘The Brutalist’ චිත්‍රපටය හොඳම නළුවා ඇතුළු ඔස්කාර් සම්මාන 03කින් පිදුම් ලැබුවේය.

Adrien Brody හොඳම නළුවා ලෙස සම්මාන ලැබුවේය…

එමෙන්ම ‘Wicked’, චිත්‍රපටය ඔස්කාර් සම්මාන 02කින්, ‘Emilia Perez’ චිත්‍රපටය ඔස්කාර් සම්මාන 02කින්, සහ ‘Dune: Part Two’ ඔස්කාර් සම්මාන 02කින් පිදුම් ලැබුවේය.

පලස්තීන ක්‍රියාකාරිනියක සහ මාධ්‍යවේදියෙකු සහ ඊශ්‍රායල මාධ්‍යවේදියෙකු අතර මිත්‍රත්වය අනුගමනය කරන No Other Land, හොඳම වාර්තා චිත්‍රපටයට හිමි සම්මාන දිනා ගත්තේය. . “අපි මෙම චිත්‍රපටය නිර්මාණය කළේ පලස්තීනුවන් සහ ඊශ්‍රායල ජාතිකයන්, එකට අපගේ හඬවල් ශක්තිමත් නිසා,” චිත්‍රපටයේ අධ්‍යක්ෂ යුවාල් ඒබ්‍රහම් කීවේය. .

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දේශබන්දු හෙට බාරවන බවට තොරතුරක්… බොහෝ විට රෝහලකින් මතුවේවි! ආරංචි මාර්ග කියයි…

Next Post

පුංචි ඡන්දයට දින නියම වෙයි!

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.