ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා අවසන් විස්සයි 20 තරගය අද

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අවසන් විස්සයි 20 තරගයර අද (14) සවස 7 ට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දි ආරම්භ වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනටමත් තරගාවලිය ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකානුවන් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින්නේ පරාජයේ අවමානයෙන් ගැලවීම සඳහාය.

Exit mobile version