ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහාය තරගාවලි   කළමණාකරුවෙක් මිනිස් ජවාරමක…

ඔස්ට්‍රේලියාවට සහ එංගලන්තයට වීසා ලබා ගැනීම සඳහා ක්‍රිකට් ක්‍රීඩා නොකරන පුද්ගලයින් ක්‍රීඩකයින් ලෙස හුවා දක්වා ව්‍යාජ වර්තා සකස් කර පුද්ගලයන් රට පටවන මිනිස් ජාවාරමකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහාය තරගාවලි   කළමණාකරුවෙක් සම්බන්ධ බව හෙළි වී තිබේ.

මෙම පුද්ගලයාගේ හැසිරීම සම්බන්ධ ඔස්ට්‍රේලියානු මාධ්‍ය මගින්ද හෙළි දරවු කර ඇති බවත්, ඔස්ට්‍රේලියාවට පමණක් නොව, එංගලන්ත වීසා ලබා ගැනීම සඳහාත් ඔහු මෙවන් මැදිහත්වීම් කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු සම්බන්ධව අවස්ථා කීපයකදීම පැමිණිලි ලැබී ඇති නමුත් ක්‍රිකට් ආයතනයේ ඉහළම පුද්ගලයන්ගේ සුරතලෙක් වූ මේ තැනැත්තාට එරෙහිව මේ වනතුරුත් නීතිය ක්‍රියාත්මක වී නැතැයි එම ආරංචිමාර්ග පවසයි.


Exit mobile version