වනිඳු – දුෂ්මන්ත අද අයිපීඑල් තරග බිමේ…

Hasaranga-Dushmantha

වනිඳු හසරංග  සහ දුෂ්මන්ත චමීර අද (20) අයි.පී.එල්. තරග බිමට පිවිසීමට නියිමිතය.

එකසත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලියේ දෙවන කොටස සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට  මෙම ක්‍රීඩකයන් දෙපළ තෝරාගෙන තිබිණි.

ඔවුන් දෙදෙනාම අද තරගයේ සංචිතයට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායකත්වය දරන්නේ විරාට් කෝලි විසිනි. මේ ඔහු එම කණ්ඩායමේ අවසන් වරට නායකත්වය දරන අවස්ථාව මෙය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

Exit mobile version