දිවයිනට ආ පැරාලිම්පික් වීරයන්ට හරසර

ජපානයේ ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර කීර්තියක් අත්කරදුන් කණ්ඩායම පිළිගැනීමට කටුනායක ගුවන්තොටුපලේ විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහිදී රන් පදක්කම් හිමිකරගනිමින් ලෝක වාර්තා තැබූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ එහිදී ලෝකඩ පදක්කම් ලැබූ දුලාන් කොඩිතුවක්කු ඇතුළු කණ්ඩායම මහත් හරසරින් පිළිගැනිණි.

Exit mobile version