Tuesday, July 14, 2026
Lanka Sara
  • සිංහලසිංහල
  • News
  • Politics
  • Social
  • Sci & Tech
  • Life
    • Travel
  • Arts
  • Sports
  • Biz & Economy
  • About Us
No Result
View All Result
Lanka Sara
  • News
  • Politics
  • Social
  • Sci & Tech
  • Life
    • Travel
  • Arts
  • Sports
  • Biz & Economy
  • About Us
  • සිංහලසිංහල
Lanka Sara
No Result
View All Result
Home News

චීන රජය ජනතාවට මහළු පිරිසගෙන් ඇත්වෙන්න කියයි!

by Lanka Sara Editor
January 13, 2023 - Updated on February 2, 2023
in News
Share on FacebookShare on Twitter

 

කෝවිඩ් වෛරසය මේවන විට සීඝ්‍රයෙන් පැතිරයාමත් සමඟම එළැඹෙන චීන නව වසරට සිය වයෝවෘද ඥාතීන් බැලීමට යාමෙන් වැලකී සිටින ලෙසට චීන රජය එරට ජනතාවට අනතුරු අඟවා තිබේ.

චීනයේ වසංගත වැළැක්වීමේ කණ්ඩායමේ සමාජිකයෙකු වන ප්‍රාන්ත කවුන්සිලයේ සාමාජිකයෙකු වන මහාචාර්ය ගුඕ ජියන්වෙන්,″වැඩිහිටි ඥාතීන්ට තවමත් ආසාදනය වී නොමැති නම් ඔවුන් බැලීමට ගෙදර නොයන්න” යනුවෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

“ඔබ ඔවුන් ගැන සැලකිලිමත් වන බව පෙන්වීමට ඔබට සියලු ආකාරයේ ක්‍රම තිබේ, ඔබට වෛරසය ඔවුන්ගේ නිවසට ගෙන ඒමට අවශ්‍ය නැත,” ගුඕ බ්‍රහස්පතින්දා පැවසීය.

RelatedPosts

Kandy Esala Perahera to Begin with Kap Planting on August 13

Negombo Court Under Serious Threat, CID Warns

AG Seeks Supreme Court Ruling on Gotabaya’s Bid to Block Arrest

එළැඹෙන ජනවාරි 21 වන දින ආරම්භ වන නිවාඩු කාලය ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී චීන රජය විසින් බොහෝ සීමාවන් ඉවත් කිරීමෙන් පසු ජනතාවට නිදහසේ උත්සව පැවැත්වීමට හා සංචාරයන් කිරීමට නැවත අවස්ථාවක් ලබාදීමට නියමිත වුවද මේවන විට චීනය තුල පැතිර යන කොරෝනා වෛරස තත්ත්ව අපෙක්ෂා බංග කිරීමට සමත්ව ඇත.

මේ අතර සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ මේ සතියේ බීජිං සහ ෂැංහයි ඇතුළු විශාල පළාත් කිහිපයක සහ නගරවල ආසාදනවල උච්චතම අවස්ථාව පහව ගොස් ඇති බවයි. නමුත් සෞඛ්‍ය සම්පත් වඩා සීමිත වන සහ වැඩිහිටි පුද්ගලයින් එන්නත් නොකිරීමට වැඩි ඉඩක් ඇති කලාපීය ප්‍රදේශ සඳහා බරපතල ගැටළු තිබේ.

යේල් විශ්ව විද්‍යාලයේ වයස්ගත වීම සහ මහජන සෞඛ්‍යය පිළිබඳ විශේෂඥ සහකාර මහාචාර්ය ආචාර්ය චෙන් ෂී පැවසුවේ “ග්‍රාමීය චීනයේ තත්වය ඉතා අඳුරු ය. “වසන්ත උත්සවය ළං වන විට ග්‍රාමීය චීනය වඩාත් නරක අතට හැරෙනු ඇතැයි විශ්වාස කිරීමට අපට ප්‍රබල හේතු තිබේ.” යනුවෙනි.

Share69Tweet43
Previous Post

SC finds blatant FR violations by the Sri Lanka’s former President and top officials

Next Post

GMOA to protest against acute drug shortage!

Related Posts

News

Kandy Esala Perahera to Begin with Kap Planting on August 13

July 8, 2026
News

Negombo Court Under Serious Threat, CID Warns

July 7, 2026 - Updated on July 8, 2026
News

AG Seeks Supreme Court Ruling on Gotabaya’s Bid to Block Arrest

July 6, 2026

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

No Result
View All Result
ADVERTISEMENT

Kandy Esala Perahera to Begin with Kap Planting on August 13

July 8, 2026

Negombo Court Under Serious Threat, CID Warns

July 7, 2026 - Updated on July 8, 2026

AG Seeks Supreme Court Ruling on Gotabaya’s Bid to Block Arrest

July 6, 2026
    Facebook Twitter Youtube Whatsapp Telegram RSS
    Lanka Sara

    Recent News

    • Kandy Esala Perahera to Begin with Kap Planting on August 13
    • Negombo Court Under Serious Threat, CID Warns
    • AG Seeks Supreme Court Ruling on Gotabaya’s Bid to Block Arrest

    Category

    • Arts
    • Biz & Economy
    • Culture
    • Environment
    • Health
    • Life
    • LPL
    • News
    • Politics
    • Presidential Election 2024
    • Sci & Tech
    • Social
    • Sports
    • Throwback
    • Travel

    © 2020 - 2026 Lankasara.com.

    No Result
    View All Result
    • Home
    • Politics
    • Biz & Economy
    • Sports
    • Life
    • Sci & Tech
    • සිංහල

    © 2020 - 2026 Lankasara.com.