අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨාගේ කාබනික හීනයේ ප්‍රතිඵලය මහබැංකුව කියයි!  අවුරුදු පහකින් පසු ලැබුණු අඩුම වී ඇස්වැන්න පහුගිය මහ කන්නයේ…

රටේ ආහාර සුරක්ෂිතතාවය පමණක් නොව, ගොවි ජනතාවගේ ජීවන තත්ත්වයත් බිදවැටිලා...

by editor
නොවැම්බර් 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

රසායනික,පොහොර වර්ග, හා වෙනත් කෘෂි රසායනික  ද්‍රව්‍ය වැනි කෘෂිකාර්මික යෙදවුම් තහනම් කිරීමේ තීන්දුව හේතුවෙන්     2016/17 මහකන්නයට පසුව මෙරට වාර්තා වූ  අඩුම වී නිෂ්පාදනය   2021/2022 මහකන්නයේ දි වාර්තා වි ඇති බැවත් එම ප්‍රමාණය  වී මෙට්‍රික් ටොන් මිලියන 1.9ක් බවත් ශ්‍රි ලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.

2020/2021 මහ කන්නයේ දි  වී, මෙට්‍රික්ටොන්, මිලියන 3.1ක ඉහළ අස්වැන්නක් වාර්තාකොට තිබුණි. එයට සාපේක්ෂව  2021/2022 මහකන්නයේ දි වී නිෂ්පාදනය  සියයට 36.9කින් පහත වැටි ඇති බවද මහ බැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම මෙම  වර්ෂයේ පළමු භාගය තුළ එළවළු නිෂ්පාදනය ද සියයට 6.5කින් පහත වැටි  තිබුණි.  එමෙන්ම     වර්ෂයේ අගෝස්තු මාසයෙන් අවසන් වු මාස 08ක කාලය තුළදි තේ, හා රබර් නිෂ්පාදනය  ඉකුත් වර්ෂයේ (2021) මෙම කාලසීමාවට වඩා  පිළිවෙළින්  සියයට 19.2කින්, සියයට 13.8කින් පහල යනු ලැබීය.

වගාකටයුතු සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි නොලැබිම නිසා, වී,තේ, සහ එළවළු භෝග වල  අස්වැන්න සැලකිය යුතු ලෙස අඩුවු අතර  මේ නිසා මෙම වර්ෂයේ පළමු භාගය තුළ  කෘෂිකාර්මික කටයුතු වල වර්ධනය අඩාල වු බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම ලෝක වෙළදපොළේ, රසායනික පොහොර මිල ඉහළයාම, ආදි හේතු නිසා වාර්ෂික පොහොර අවශ්‍යතාවයට සාපේක්ෂව, පවතින රාසායනික පොහොර ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පවතින බවද මහබැංකු වාර්තාවේ සඳහන් වේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ නිසා අස්වැන්න අඩුවිම, ගොවි ප්‍රජාවගේ ජිවනෝපාය හා  මෙරට ආහාර සුරක්ෂිතතාවය ආදිය පිළිබද ගැටළු තවදුරටත්  වර්ධනය වනු ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කැළණිය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කොල්ලකරුවන් 03ක් කෝටි ගණන් මුදල් කොල්ල කාලා….

Next Post

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් මගෙ අතුපැලට ගිනි තිබ්බා… දළුකාන ආදිවාසී නායිකාවගෙන් පොලිසියට පැමිණිල්ලක්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.