බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තමන් අඹුකමට තියාගෙන සිටි පුද්ගලයාගෙන් පහර කා මිය ගිය දැරිය පරිවාසයෙන් පැන ආ බව මාස 11 යනතුරු පරිවාස නිලධාරීන් පොලිසියට දන්වා නෑ….

by editor
නොවැම්බර් 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්ව අඹුකමට තබාගෙන සිටි තරුණයාගෙන්  බරපතල පහර කෑමට  ලක්වීම හේතුවෙන් ඊයේ (10) ගම්පහ රෝහලේදී මිය ගිය 15 හැවිරිදි දැරිය අධිකරණ නියෝග මත   පරිවාස භරයට පත් කළ පසු පරිවාස භාරයෙන් පැන විත් මාස 10ක් යනතුරුත් ඇය පැන ගොස් ඇති බව එම පරිවාස නිලධාරීන් විසින් පොලිසියට දැනුම් දී නැතැයි පොලිස් දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.

ඉලන්දාරි පේඩිගේ නදිනි ප්‍රියංගනී තත්සරණි නැමති මෙම දැරිය වයස අවරුදු 13 දී  චූදිත තරුණයා සමග පැන ගොස් එකට ජීවත් වෙමින් සිටිය දී වේයන්ගොඩ පොලිිසිය මගින් අත්අඩංගුවට ගෙන පරිවාස භාරයට යොමු කර එම තරුණයා සහ තරුණයාගේ මව අත්අඩංගුවට ගෙන බාල වයස්කාර දැරියක් අපරහරණය හා ස්ත්‍රී දූෂණ චෝදනා මත අධිකරණයට යොමු කර තිබිණි.

අනතුරුව පරිවාස භාරයේ සිටි දැරිය පසුගිය ජනවාරි මස 31 දා පරිවාස භාරයෙන් පැනවිත් මෙම තරුණයා සමග යළිත් ජීවත් වීමට පටන් ගෙන ඇත.

තරුණයා ගම්පහ ප්‍රදේශයේ කුලී නිවස මෙම දැරිය සමග ජීවත් වී අනතුරුව බෙම්මුල්ල බුලත්ගංගොඩ සිය නිවසේ ඇය සමග ජීවත් වෙමින් සිට ඇත.

මේ දැරිය පරිවාස භාරයෙන් පැනවිත් තරුණයෙක් සමග ජීවත්වන බව පරිවාස දෙපාර්තමේන්තුව, ගමේ ග්‍රාම නිලධාරීවරයා, දැරියගේ දෙමව්පියන් හෝ තරුණයාගේ දෙමව්පියන් පොලිසිය දැනුම්වත් කර නැතැයි පොලිසිය පවසයි.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

කෙසේ වෙතත් මෙම තරුණයා සහ දැරිය අතර දැඩි ආරවුල් හටගන්නට පටන්ගෙන දැරියට අමානුෂික පහරදීම් නිතිපතාම මෙන් සිදුවී ඇති බවත් මේ තත්ත්වය හේතුවෙන් තරුණයාගේ දෙමව්පියන් රාත්‍රි කාලයේ නිදා ගැනීම සඳහා තමන්ගේ ඥාති නිවෙස්වලට යෑමට පුරුදු වී සිටි බවත් පොලිසිය පවසයි.

මේ ආකාරයෙන් තරුණයාගේ බරපතල පහකෑමට ලක් වී දැරිය සිහිසුන් වී ඇති අතර ඊයේ උදේ ඔහු සිය මිතුරෙක් සමග දැරිය රැගෙන ගම්පහ රෝහලට ගොස් ඇත.

එහිදී දැරිය මිය ගොස් ඇති බව දැනගත් වහාම මෙම තරුණයින් දෙදෙනා රෝහලින් පලා ගොස් තිබේ.

මේ වනවිට සැකරකා තරුණයා, ඔහුගේ මිතුරා, දැරිය රෝහලට රැගෙන ගිය වාහනය, අත්අඩංගුවට ගෙන විමර්ශන අරඹා ඇත.

අද සවස දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගම්පහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා ඉදිරියේ සිදුකිරීමට නියමිතව තිබිණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විනෝදයට පැද්ද ඔරුව   මහවැලිකඩආර වැව මැද පෙරළෙයි… දැරියන් 03ක් අතුරුදහන්….

Next Post

ආණ්ඩුව තුළ වැඩි බලය සඳහා  පොහොට්ටු එජාප තරගයක්… එස්. බී  සහ වජිර  දිවා රෑ නැතිව මෙහෙයුම්වල!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.