රුසියාවේ විශාලම පෞද්ගලික ගුවන් සේවය වන අසූර් එයා සමාගම මෙරට සමග ගුවන් ගමන් අරඹා තිබේ.
එම ගුවන් සමාගමේ ගුවන් යානයක් අද කටුනායක ගුවන් තොටුපළ වෙත ලඟා වූයේය.
එම ගුවන් යානයෙන් මගීන් 335 දෙනෙක් අද උදෑසන කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබිණි.

© 2020 - 2026 Lankasara.com.