ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ ශ්රී ලංකාව සමග පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත පිල සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 167ක් රැස් කර ගත්තේය.
කාසියේ වාසිය දිනුවේ නවසීලන්ත කණ්ඩායමය.
නවසීලන්තය වෙනුවෙන් ග්ලෙන් ෆිලිප්ස් ලකුණු 104ක් රැස් කරගත්තේය.
ඊට හතරේ පහර 10ක් හා හයේ පහර 3ක් ඇතුළත් විය. රැස් කරනු ලැබුවේය..
ශ්රී ලංකා පිල වෙනුවෙන් පන්දු යැවීමේදී කසුන් රාජිත ලකුණු 23 කට කඩුලු දෙකක් දවා ගත්තේය. මහීෂ් තීක්ෂණ, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, ලහිරු කුමාර, කඩුල්ල බැගින් ලැබූහ.
ශ්රී ලංකා ඉනිම ඇරඹී තිබේ.







