අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගත වූ දින තුන තුළ අයහපත් කාලගුණය ජීවිත හතක් බිලි ගනී

by editor
මැයි 20, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

අම්ෆන් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයන්ගෙන් ගතවූ දින තුනේදී පුද්ගල මරණ 7ක් වාර්තා වී ඇති අතර තවත් පුද්ගලයින් 7 දෙනෙක් තුවාල ලබා තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ලේ පුද්ගලයන් 2ක් ජලගැලීම් හේතුවෙන් ද නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් රත්නපුර වේවැල්වත්ත ප්‍රදේශයේ එක් අයෙක් ද රත්නපුර බැරැණ්ඩුව ප්‍රදේශයේ වෙළෙඳ සැලක් මතට ගසක් කඩා වැටීමෙන් එක් කාන්තාවක් ද කළුතර බේරුවල පුද්ගලයන් 2ක් දීයේ ගිලීමෙන් ද අනුරාධපුර කහටගස්දිගිලිය පදිංචි පුද්ගලයෙක් තද සුළං හේතුවෙන් ඇති වූ ආපදාවකින් ද මෙසේ මියගොස් තිබේ.

මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 23 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 89 කට අයත් පවුල් 3677කට අයත් පුද්ගලයින් 14100 දෙනෙක් සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදාවන්ගෙන් පීඩාවට පත්ව ඇත.
ඒ අතරින් පවුල් 282කට අයත් පුද්ගලයන් 1148 දෙනෙක් ආරක්ෂිත ස්ථාන 26 ක ද තවත් පවුල් 268කට අයත් පුද්ගලයන් 1084 දෙනෙක් සිය පදිංචි ස්ථානවලින් වහාම ඉවත් කොට ඔවුන්ගේ ඥාති නිවෙස්වල ද තාවකාලිකව පදිංචි කරවූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ජල ගැලීම්, තද සුළං, නායයාම්, පස් කණ්ඩි කඩා වැටීම් ආදි විපත් හේතුවෙන් හානියට පත් නිවාස සංඛ්‍යාව 1163 ක් වන අතර එයින් නිවාස 13ක් මුළුමනින් ම විනාශ වී ඇත.
මෙම සංඛ්‍යාවන් අද (20) දහවල් වන විට තවත් වැඩි වන බවත්, විපතට පත්වූවන් සඳහා සහන සැලසීමේ කටයුතු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සිදුකෙරෙන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර පසුගිය දින කිහිපයේ කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ දැරණියගල, මාවනැල්ල, බුලත්කොහුපිටිය ප්‍රදේශවල ද රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ වේවැල්වත්ත, බටේපොල ප්‍රදේශවල ද කොළඹ බලන්ගොඩ පාරේ ස්ථාන කිහිපයක ද නායයාම් හා පස් කඳු කඩාවැටීම් සිදු වූ බව ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පවසයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Share69Tweet43
Previous Post

තවත් අලුත් ක්‍රීඩාංගන මොකට ද?… ඔස්ට්‍රෙලියාවටත් වඩා ක්‍රිකට් ක්‍රීඩාංගන අපට තියනවා

Next Post

හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ සහය ගන්න ටී.එන්.ඒ සාකච්ඡා ඇරඹෙයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.