අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ලොව ප්‍රමුඛම ක්‍රිකට් වෙබ් අඩවිය “ක්‍රික් ඉන්ෆෝ“ සමග ගිවිසුම අත්හරී….

by editor
අගෝස්තු 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තරග හා දත්ත තොරතුරු ඇතුළත් ලොව වඩාත් පැරණි හා ප්‍රමුඛ ක්‍රීඩා වෙබ් අඩවිය වන ක්‍රික් ඉන්ෆෝ ( Cricinfo ) සමග පැවති ගිවිසුම අහෝසි කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.

මේ අනුව ගිය සති අන්තයේ පැවති කිසිදු ප්‍රමුඛ පෙළ තරගයක තොරතුරු එහි සටහන් නොකිරීම නිසා ක්‍රීඩකයෝ ඉමහත් කළකිරීමට පත්ව සිටිති.

මෙම අමන තීරණය ගෙන ඇත්තේ ක්‍රිකට් ආයතනයේ දේශීය ක්‍රිකට් ප්‍රධානී චින්තක එදිරිමාන්න විසිනි.

ඒ සඳහා උපදෙස් ලබා දී ඇත්තේ එහි වෙළෙඳ ප්‍රවර්ධන අංශයයි. වෙනත් අප්‍රසිද්ධ වෙබ් අඩවියකට දේශීය ක්‍රිකට් තරග තොරතුරු විකුණා දැමීම මොවුන්ගේ අදහස වී තිබේ.

සුප්‍රසිද්ධ ඉන්දීය ESPN සමාගම යටතේ පවත්වාගෙන යන ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය ලොව පුරා අනෙකුත් සියලුම රටවල දේශීය හා අන්තර් ජාතික තරග පන්දුවෙන් පන්දුවට යාවත්කාලීන කරන අතර ශ්‍රී ලංකා දේශීය ප්‍රමුඛ පෙළ ක්‍රීඩකයන්ගේද දත්ත එසැණින් ඇතුළත් කෙරේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ හේතුවෙන් මෙරට ක්‍රීඩකයන් එංගලන්තය හා ඕස්ට්‍රේලියාව ඇතුළු වෙනත් රටවල ක්‍රීඩා සමාජ තරග සඳහා යාමේදී ඔවුන්ගේ සියලු දත්ත සියලු දෙනා බලා ගත්තේ ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය හරහාය.

මේ හේතුවෙන් දේශීය ක්‍රීඩකයන්ගේ දත්ත වලට තිතක් වැටීම ගැන ක්‍රිකට් ආයතනය වග කිව යුතුව ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපනයන සීමා මැද ඉන්දියාවෙන් අවට රටවල කුසගිනි නිවන්න තිරිගු ටොන් ලක්ෂ දහතුනක් !

Next Post

අද සිට වැඩි මිලට බිත්තර විකිණුවොත් සිල්ලර වෙළෙන්දෙකුට දඩය ලක්ෂ 05යි… සමාගමකට ලක්ෂ 50යි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.