අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපතිවරණ හටනේ ඔළු ගෙඩි වෙන්දේසිය රහසේ ක්‍රියාත්මකයි….

by editor
ජූලි 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීමේදී අපේක්ෂා කළ පරිදිම මන්ත්‍රී වෙන්දේසිය ආරම්භ වී ඇතැයි විශ්වාසකටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

ස්වාධීන පක්ෂ එකමුතුවේ සහාය ඩලස් අලහප්පෙරුමට ලබාදෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අද (19) පැවසුවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය පාවිච්චි නොකිරීම සඳහා වූ  සිය ස්ථාවරය වෙනස් කළ බව තවම ප්‍රකාශ කර නැත. එහෙත් මන්ත්‍රීවරු පිරිසක් රහසේම රනිල් වික්‍රමසිංහ පාර්ශවය සහ ඩලස් අලහප්පෙරුම පාර්ශවය සමග සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග කියන්නේ  සජිත් ප්‍රේමදාස ඉවත්වීමනිසා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහට සහාය පල කිරීමට එකඟතාවය පල වී ඇති බවය

දෙමළ ජාතික සන්ධානය  තමන් ඡන්දය පාවිච්චි කරන අපේක්ෂකයා සම්බන්ධව නිල ප්‍රකාශයක් නිකුත් කර නැතත්  රනිල් වික්‍රමසිංහ සඳහා ඡන්දය පාවිච්චියට ඉන් කීප දෙනෙක් එකඟ කරගෙන   ඇතැයි ද පැවසේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඒ අතර ඩලස් අලහප්පෙරුම හා එක් වීමට  පොදු ජන පෙරමුණේ තවත් කණ්ඩායමක් අභිලාෂය පල කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් විශේෂ වරදාන හා වරප්‍රසාද පැකේජ සහිතව මන්ත්‍රීවරුන් සඳහා  කේවල් කිරීම්    සිද්ධවෙමින් ඇති බවත් දෙපාර්ශවයම ඉලක්ක කරගෙන විවිධ අරමුදල් යොමු වී ඇති ආකාරයෙන්  හෙට දක්වාම අවසන් ඉලක්කම් සම්බන්ධව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති ප්‍රධාන බල කඳවුරු දෙකට නිශ්ඡය කරගත නොහැකි වනු ඇති බවත් වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ පාර්ලිමේන්තුව මොනතරම් විකෘතියක් දැයි හෙට පෙනෙයි… ඡන්දයට පැමිණි හේතු දක්වමින් අනුර කියයි!

Next Post

පකිස්ථානුවෝ පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයට පදනම දමති….

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.