කීර්ති ප්‍රනාන්දු –
පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා නිසා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 18 වනදා දින සිට 20 වනදා දක්වා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
එම නිවේදනය පහත දැක්වේ.

එම නිවේදනය පහත දැක්වේ.

© 2020 - 2026 Lankasara.com.