අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තුව තුළ සාමකාමී බල හුවමාරුවක් කරන්න – NextGenSL ඉල්ලයි

by Lankasara News
ජූලි 14, 2022
in පුවත්
Parliament
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුව තුළ සාමකාමී බල හුවමාරුවක් සිදුවිය යුතු බවත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහය ඇතිව සර්ව-පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කොට මේ අර්බුදයට විසඳුම් සෙවිය යුතු බවත් නේක්ස්ට්ජෙන් ශ්‍රි ලංකා (NextGenSL) තරුණ සංවිධානය ඉල්ලා සිටී.

ජනාධිපතිවරයා, අගමැතිවරයා, කථානායකවරයා ඇතුළු සියලු දෙනාගේ ම වගකීම වන්නේ හැකි ඉක්මනින් මේ සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීම බවත් බල තණ්හාව, බල පොරය සහ ආත්මාර්ථකාමීත්වය නිසා ඒ සඳහා ඇති ඉඩකඩ ඇහිරී යන අතර එය බරපතළ දේශපාලන ව්‍යාකූලත්වයකට මුළු රට ම ඇද දැමීමට හේතු විය හැකි බවටත් එම සංවිදානය අනතුරු ඇඟවයි.

NextGenSL නිකුත් කළ මාද්‍ය නිවේදනයේ මෙසේද සඳහන් වේ.

“මේ අර්බුදය විසඳාගත යුත්තේ ව්‍යවස්ථානුකූලභාවය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත බව අයුරින් බව අපි දැඩිව අවධාරණය කරමු. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් යන කිසිදු විසඳුමක් සැබෑ විසඳුමක් නොවන අතර ව්‍යවස්ථානුකූල නොවන විසඳුම් නිසා සිදුවන්නේ අරාජිකවාදයට සහ විනාශයට පාරකැපීමක් පමණකි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අප ශ්‍රී ලංකාවේ සමස්ත පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ සාමකාමීබව සහ නිර්ප්‍රචණ්ඩභාවය තුළින් දේශපාලන පරිවර්තන සිදුකිරීම සඳහා පෙළගැසෙන ලෙස ය. මහජන දේපල විනාශ කරන, ප්‍රචණ්ඩත්වය මුදාහැරීම ප්‍රවර්ධනය කෙරෙන කිසිම පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් එවැනි පරිවර්තනයක කොටස්කරුවන් වන්නේ නැත. ප්‍රචණ්ඩත්වය උසිගන්වන කිසිම කණ්ඩායමකට ඔබ ගේ සහයෝගය ලබා නොදෙන ලෙස ද අපි සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

එමෙන් ම ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් සහ සියලු දේශපාලන පක්ෂවලින් අප ඉල්ලා සිටින්නේ ජූලි 13 වැනිදා පැවති පක්ෂ නායක රැස්වීමේ දී ගන්නා ලද තීරණවලට ගරු කරන ලෙස ය. මේ මොහොතේ පෞද්ගලික බල වුවමනාවන් වෙනුවෙන් නොව පොදු යහපත සහ රාජ්‍යයේ දේශපාලන ස්ථාවරභාවය වෙනුවෙන් කැපවීම සෑම දේශපාලන පක්ෂයක ම ජාතික වගකීම වන බව අපි දැඩිව විශ්වාස කරමු.

Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවේ අර්බුදයට රුසියාව වගකිව යුතු බවට යුක්‍රේන ජනපති කියයි

Next Post

විරෝධය මැද මාලදිවයිනේ සුපරිම හෝටලයේ ගෝඨා ගෙවූ දවස් දෙකේ විස්තරය…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.