අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු ලිට්‍රෝ ලොක්කන් මිලියන ගණනින් පඩි කෑ හැටි විගණනය හෙළි කරයි….

by editor
ජූලි 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද  – 

යහපාලනය සඳහා වු  රාජ්‍ය ව්‍යාපාර  මාර්ගෝපදේශ චක්‍රලේඛයේ සදහන් විධිවිධානවලට පටහැනිව   ලිට්රෝ ගෑස් ලංකා සමාගම  විසින් 2019 වර්ෂයේ දි එහි සභාපතිවරයා වෙත  රුපියල් විසි දෙලක්ෂ හැට නව දහස් හත්සිය තිස් හතක  (22, 69,737)  ක ප්‍රසාද මුදලක්  ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම චක්‍රලේඛයේ  විධිවිධානවලට පටහැනිව  සමාගම විසින් සභාපතිවරයාට  ගෙවන ලද දීමනාමත  සේවක ආර්ථසාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල් ගෙවා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම ලිට්‍රෝ  ගෑස් සමාගම විසින් මාර්ගෝපදේශයේ සඳහන් විධිවිධානවලට පටහැනිව හා  භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතියකින් තොරව  කටයුතු කිරිමේ ප්‍රතිඵලයක් වශයෙන්  විධායක වැටුල් ලේඛනයේ දළ  වැටපු රුපියල් 38000 සිට  රුපියල් ලක්ෂ දහය (10, 00000) දක්වා පරාසයක  පවතින බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

සමාගමේ  සභාපතිවරයාගේ හා අධ්‍යක්ෂක මණ්ඩලයේ  දීමනා තිරණය කිරිමට පෙර  සමාගම විසින් රේඛිය අමාත්‍යංශයේ ලේකම්ගේ නිර්දේශ හා මුදල්  ඇමතිවරයාගේ එකඟතාවය  ලබාගෙන තිබෙද යන්න  තහවුරු කරගැනීම සඳහා  විගණනයට සාක්ෂි ලැබි නොමැති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

රාජ්‍ය ව්‍යාපාර දේපාර්තමේන්තුවේ එකගතාවය මත අමාත්‍යංශය හා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුමත කරන ලද බඳවාගැනීමේ හා උසස් කිරීමේ ක්‍රියාපටිපාටියක්  සමාගම සතුව නොමැති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

අනුමත කාර්යමණ්ඩලයක් සහිතව  රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ  ලියාපදිංචි කළ සංවිධාන ව්‍යුහයක්  සමාගම  සතුව නොමැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

කෙසේවුව ද  සමාගමේ  කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ  සමාගමේ සංගමික  ව්‍යවස්ථාවලියට අනුව සියලු කටයුතු කරඇති බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දුර්වලම විපක්ෂ නායක ඔබ – රනිල්… වැඩ බැරි අගමැති ඔබ – සජිත්… පාර්ලිමේන්තුවේ දී සජිත් – රනිල් ගැටෙති…

Next Post

කන්දකාඩු කඳවුරේ රැඳවියා පහර දී ඝාතනය කරලා… පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙලි වෙයි….  

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.