කොළඹ කොටුව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට මීට ස්වල්ප මොහොතක්ට පෙර වෙඩි තැබීමක් සිදු වී ඇත.
පෙර එම වෙඩිතැබීම සිදුකර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් බව පොලිසිය පවසයි.
මෙම වෙඩික්කරුවන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.

© 2020 - 2026 Lankasara.com.