ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 1020 දක්වා ඉහළ ගොස් තිබේ.
කිරිපිටි කිලෝග්‍රෑම් පැකට්ටුවක මිල රු. 2,545 කි. ලෝක වෙළෙඳපලේ කිරිපිටි මිලට සාපේක්ෂව ඩොලරයේ බිඳවැටීම හේතුවෙන් මෙම මිල පවත්වාගැනීමට සිදුවන බව කිරිපිටි ආනයනය කරන ව්‍යපාරිකයෝ පවසති.







