මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබේ.
මේ වනවිට පොහොට්ටුවේ ප්රාදේශී්ය දේශපාලකයින්ගේ නිවාසවලට ප්‍රහාර එල්ලවීම ආරම්භ වී ඇත. ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසට ප්‍රකෝප වූ ජනතාව පහර දී ඇද.
අද කොළඹ පැමිණි පොහොට්ටුවේ නියෝජිතයන්ට යළි ගම්මාන වෙත පැමිණිය නොහැකි තතත්වයක් උද්ගතවෙමින් ඇතැයි වාර්තා වේ..