බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශෂිකලා රවිරාජ් ටී.එන්.ඒ ට එරෙහිව රවිරාජ් පිළිරුව ලඟ විරෝධතාවයේ…

ටි.එන්.ඒ මන්ත්‍රීවරු තුන්දෙනෙක් මැර තර්ජනය කළා... චන්ද ගණන් කරන මධ්‍යස්ථානයේ දී ගහලා පැන්නුවා...

by editor
අගෝස්තු 9, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් හා මෙවර මහ මැතිවරණයට යාපනය දිස්ත්‍රික්කයෙන් තරග කරණ ලද ශෂිකලා රවිරාජ්   අතර ඇතිවී තිබෙන විරසකභාවය යළි උත්සන්න වී තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ  මන්ත්‍රීවරුන්ට හා නායකයාට එරෙහිව සෂිකලා රවිරාජ්ගේ ඥාතීන් පිරිසක් යාපනයේ පිහිටි රවිරාජ් ප්‍රතිමාව ඉදිරිපිට 8 දා සිට ආරම්භ කොට තිබෙන  විරෝධතාවයත් සමගම ඇය දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු හා නායකයාට එරෙහිව චෝදනා රැසක් එල්ල වන්නට පටන් ගෙන තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයෙකු වන නඩරාජා රවිරාජ්   ඝාතනයට ලක්වීමෙන් පසුව ඔහුගේ බිරිය නිහඩ ජීවිතයක් ගත කළ අතර ඇයව මෙවර  දෙමළ ජාතික සන්ධානය හරහා මහ මැතිවරණයට ඉදිරිපත් කරවීමට දෙමළ ජාතික සන්ධානය පියවර ගෙන තිබුණි.

දේශපාලන පිටියේ ඇය ඉතා ජන්ප්‍රිය චරිතයක් බවට පත්වීමත් සමගම ඇය මන්ත්‍රීවරියක් විම වැළැක්වීමට දෙමළ ජාතික සන්ධානයේ යාපනයේ මන්ත්‍රීවරු තුන්දෙනෙකු කටයුතු කළ බවත් ඊට දෙමළ ජාතික සන්ධානයේ නායකයාගේද සහය ලැබුණු බවත් සෂිකලා රවිරාජ් හා ඇයගේ පවුලේ උදවිය කියා සිටියි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

යාපනයේ ඡන්ද ගණන් කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයට ඇය ගිය අවස්ථාවේදී මධ්‍යම රාත්‍රිය වන විට ඇය යාපනයෙන් දෙවන ස්ථානයට මනාප විශාල සංඛ්‍යාවක් ලබා ගෙන සිටි බවත් මේ අවස්ථාවේදී එතැනට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු තුන් දෙනෙකු තමාට තර්ජනය කොට විශාල ආරවුලක් නිර්මාණය කිරීම නිසා ඇයටත් ඇගේ දියණියන් ඇතුලු පිරිසටත් එම මන්ත්‍රී වරුන්ගේ ආධාරකරුවන් පහර දී ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයෙන් එලවා දැමූ බවත් ඇය සඳහන් කරයි.

තමාව ඒ අවස්ථාවේදී පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණ බේරාගෙන නිවසට යැවූ බව පවසන සෂිකලා රවිරාජ් දෙමළ ජාතික සන්ධානය තමන්ව මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කරණ ලද්දේ  මියගිය රවිරාජ් වූ තම සැමියා කෙරෙහි වූ භක්තියකින් නොව දෙමළ ජාතික සන්ධානයේ  නාමයෝජනා ලයිස්තුවේ කාන්තා නියෝජනය සපුරා ගැනිමට බවද  සඳහන් කළාය.

නමුත් මැතිවරණය ආසන්නවීමත් සමගම උතුරේ කාන්තාවන් තමන් වටා එකතු වී තමන්ට විශාල සහයක් ලබා දීම නිසා දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය වූයේ කෙසේ හෝ තමා මන්ත්‍රීධූරයකට පත්වීම වැළැක්වීමට බව කී සශිකලා මහත්මිය ඔවුන්  මේ වන විට ඒ දේ සිදු කොට ඇතැයිද  කියා සිටියාය.

තමන්ට සිදු වූ මේ අසාධාරණය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයට එරෙහිව දිගටම විරෝධය පල කරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විග්නේස්වරන් යළි ටී.එන්.ඒ සමග එක්වෙයි…

Next Post

ශ්‍රී  දේවි දුම්රියට අද උදේ වන අලියෙක් ගැටේ…. අලියා එතැනම මිය යයි

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.